Pitarata Wisthara Mewwa Chords
JayaSri
Last Played 15/02/2026 13:12
Play Count 8408 Contributor: Sampath Galagedara
Play Count 8408 Contributor: Sampath Galagedara
View +13 more JayaSri Chords
Chord Diagrams for 'Pitarata Wisthara Mewwa' song:
[Chorus]
--------------------------------------------------
Am
පිට රට විස්තර මෙව්වා
F F7 G
අහගෙන ඉන්න ඔයාලා, දෙවරක් හිතලා බලලා
E7 Am
යන්නලා හිතලා ඔහේලා..
[Inter]
--------------------------------------------------
| Am | - | - | G |
| - | - | - | Am |
[Verse 1]
--------------------------------------------------
Am C
ගමේ තියෙන ඉඩම් ගෙවල් උගස් තියලා
E E7 Am
යන්න හදනවා පිට රට මිල්ලේ සොයලා
Am G
සිලින් පවුම් ඩොලර් යුරෝ වලට රැවටිලා
E E7 Am
දිවයනවා නේ කන්ටේනර් ඇතුළට වීලා
Am C
බෝට්ටුවල මුහුදේ මැද්දේ මරුවා සමග පොර
E E7 Am
කඳු පල්ල කැලෑ මැදින් ගමන බයන් කර
Am G
වටිනා ජීවිතේ එක්ක කරන සෙල්ලම
E E7 Am
මඟ මැරුණාම වග කියන්නේ කවුද කියන් සඳ
[Verse 2]
--------------------------------------------------
Am C
ගෙදර ටවුමේ හන්දි ගානේ රවුම් ගහන සැප
E E7 Am
ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
Am G
ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
E E7 Am
හිතලා බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
Am C
උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
E E7 Am
ආවාම දැනගන්න ලැබෙයි විඳින මාර දුක
Am G
ගිනුමට අර විපාකයට යන්න එපා රට
E E7 Am
රැවටෙන්න එපා රට ඇයෝ කියන බයිලා වට
13 More Songs by JayaSri:
Pitarata Wisthara Mewwa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.